පසුගිය (09) වෙනිදා පැවසූ පරිදි තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මාධ්‍ය අංශය පවසනවා.
ඔවුන් පවසන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිත යි.