පාසල් ආරම්භය නැවතත් කල් යයි

පාසල් ආරම්භ කිරීම නැවතත් කල් දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පාසල් එළඹෙන 25 වනදා නැවත ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.