දකුණු පළාත් සභාවට අයත් පාසල් දින 5ම පැවැත්වීමට තීරණයක්

දකුණු පළාත් සභාව යටතේ පාලනය වෙන රජයේ සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් ඒ බව පැවසීය.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට අපහසුතා පවතින ගුරුභවතුන් සහ කාර්යය මණ්ඩලය ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published.