කොළඹ වරායට පැමිණි පාකිස්ථානු අමුත්තා

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද  නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන ( 12) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර බව නාවික හමුදාව පවසයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘PNS TAIMUR’ නෞකාව දිගින් මීටර් 134 හා 169 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම් යසීර් තාහීර් (M Yasir Tahir TI (M)) කටයුතු කරනු ලබයි. 

Leave a Reply

Your email address will not be published.