පෘථීවියට සමාන නව ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඒ ජපානයේ සුබරු දුරේක්ෂයක් මගින් සිදුකල නිරීක්ෂණයකින් අනතුරුවයි
මෙය නම් කර ඇත්තේ රෝස් 508බී ලෙසයි
මෙම නව ග්‍රහලෝකය පෘථීවියේ සිට ආලෝක වර්ෂ 37ක් දුරින් පිහිටා ඇති අතර එය වසරක් සම්පූර්ණ කිරීමට ගත වන්නේ දින 10.8ක් පමණ වන බවයි සදහන් වන්නේ’