වෙල්ගම – චම්පික සූදානම්

සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති.

තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද පවසා ඇත්තේ එවන් ආණ්ඩුවක තනතුරු භාරගැනීමට සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published.