Facebook Twitter WhatsApp Telegram මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු රුහුණු කුමාරී දුම්රිය හික්කඩුව ආසන්නයේ දී පීලි පැනීමට ලක් වී ඇත. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනයට බාධා ඇති වී තිබෙන බව වාර්තා වෙයි. Facebook Twitter WhatsApp Telegram 2022-08-15