කෝටි 24 ක මත් ද්‍රව්‍ය අත් අඩංගුවට

රුපියල් කෝටි 24 කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝ ග්‍රෑම් 05 ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කොළොම්බියාේ සිට පැමිණි ගුවන් මගියකු සතුව මෙම කොකේන් තොගය තිබී ඇති.අත් අඩංගුවට ගත් කොකේන් තොගය සහ සැතතරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published.