අන්තරේ 16 ක‍ට ඇප

ඉකුත් 18 වන දින අන්තර් විශ්ව විද්‍යාල විරෝදතාව අතරතුරදි අත්ඩංගුවට ගත් සැකකරු‍වන් 20 දෙනා අතරින් 16 දෙනෙකුට ඇප ලබා දි ඇති අතර වසන්ත මුදලිගේ ඇතුළු තවත් තවත් තිදෙනෙකුට රැදවුම් නියෝග ලබා ගැනීමට නිියමිත බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.