අද (24) දිනයේ ද පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙයි.
ABCDEFGHIJKLPQRSTUVW යන කලාප වලට උදෑසන කාලයේ පැය1 විනාඩි 40 ක් ද සවස් කාලයේ පැය 01 විනාඩි 20 ක් ද විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.
විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වෙයි
