සිසුවියන් තිදෙනකු සිපගත් ගුරා

දික්වැල්ල නගරයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර පාසල් සිසුවියන් තිදෙනකු සංගීත කාමරය තුළ දී සිප වැළඳගෙන අතවර කළැයි සැකපිට එම පාසලේ සංගීත ගුරුවරයකු පසුගියදා (20) අත්අඩංගුවට ගෙන ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.

සංගීත විෂයය ඉගෙන ගැනීමට ගිය අවස්ථා  කිහිපයක දී එම සිසුවියන් මෙම සිද්ධියට මුහුණපා තිබෙන බව කියයි.

Leave a Reply

Your email address will not be published.