දුම්වැටියක මිල ඉහළට

දුම්වැටියක මිල රුපියල් 3කින් , 5කින්, 10කින් සහ 15 යන මිල ගණන් වලින් ඉහළ දමා තිබෙනවා.
සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙනුයි මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.