අය වැය ගැන ස.ජ.බ ගත් තීරණය

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට (අතුරු අයවැය) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.

අයවැය ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published.