මහීෂ්ගෙන් සැර ට්විටර සටහනක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති සුපිරි තරගය ජයගැනීමෙන් අනතුරුව මහීෂ් තීක්ෂණ සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඔහු එහි සඳහන් කර ඇත්තේ මෙවැන්නකි.

“No need to have world class players, when you have 11 brothers”

එහි අරුත වන්නේ “ඔබට සහෝදරයන් 11 දෙනෙකු සිටී නම් ලෝක මට්ටමේ ක්‍රීඩකයින් අවශ්‍ය නොවේ” යන්නය.

එම ට්විටර් සටහන පහතින්.

Leave a Reply

Your email address will not be published.