රනිල් ඉතිහාසගතවෙයි

ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතාට බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිව තිබේ.

ඔහුට හිමිව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු අමාත්‍ය ධුරයයි.

බ්‍රිතාන්‍යයේ එවැනි තනතුරකට පත්වූ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති පළමු පුද්ගලයා වන්නේ රනිල් ජයවර්ධන මහතාය.

Leave a Reply

Your email address will not be published.