බැසිල් ඇමරිකා යයි….

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

අද පෙරවරුවේ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.