අරගල ක්රියාකාරී ළහිරු වීරසේකරව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අගෝස්තු 30 වනදා මරදානේ පැවැති විරෝධතාවයකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

© 2026 Srilankantribune . All Rights Reserved