ලිට්‍රෝ සමාගම චෝදනා ප්‍රතික්ෂේප කරයි

ලිට්‍රෝ සමාගම ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින් සහ ද්වීපාර්ශවීය නෛතික එකඟතාවකින් සිදුකළ බවය.

Leave a Reply

Your email address will not be published.