ක්‍රිකට් විරුවන්ට ජනපති සුබ පතයි

ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අසීරු මොහොතක් පසු කරමින් යළි නැගිටින අවස්ථාවේ මෙම ජයග්‍රහණය ලාංකික ජාතියට මහඟු ශක්තියක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.