මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කළ අලුත්ම දැනුම්දීම

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරිම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ  සැලසුම් ණය හිමියන් වෙත ඉදිරිපත් කරන අතර සැප්තැම්බර් 23වන දින මාර්ගගත සාකච්ඡාවකට සහභාගී වන ලෙස ක්ලීෆර්ඩ් චාන්ස් නීති ආයතනය හරහා දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.