ශ්‍රී ලංකාව 2024 T20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි

සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී අවසන් වුවද, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ.

2024 පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී සහ අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.