ජනපතිගෙන් ඖෂධ ගැන සහතිකයක්

කුමන ආර්ථික අර්බුද පැවතිය ද මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ, ඖෂධ මිල දී ගැනීම සඳහා බිලියන 30 – 40ත් අතර මුදලක් මේ වසර සඳහා වෙන්කරන බවය.

Leave a Reply

Your email address will not be published.