ව්‍යාපාරිකයාගේ සිරුර නාන තටාකයේ

බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

එම නිවසේ නාන තටාකයේ පාවෙමින් තිබියදී එම මළ සිරුර සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.