පුරාවස්තු ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් තිදෙනා සහ චීවරධාරියාව අප්‍රේල් මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම සැකකරු කරදියනාරු ප්‍රදේශයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් භූමිය පරීක්ෂා කරමින් සිටියදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබුණි.