බදුල්ල ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මියගොස් තවත් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය කියයි
තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගනය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.