ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් විරෝධතාවයක 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් කොටස් වෙළඳපොල වෙත දන්වා ඇති යෝජනාව ඉවත් නොකිරීම හේතුවෙන් අද (03) දින ටෙලිකොම් සේවකයින් වැඩවර්ජනයක සහ විරෝධතා උද්ඝෝෂණයක නිරත වේ.

දිවයින පුරා ටෙලිකොම් ශාඛා සේවකයින් සහ ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව විසින් කොළඹ ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ජාතික සම්පත් විකිණීමට එරෙහිව විරෝධතාවයක නිරත වන බව අප වාර්තාකරු පැවසීය

Leave a Reply

Your email address will not be published.