කාන්තාවක් ඝාතනය කර වෙඩික්කරුද සියදිවි නසාගනී

අද (13) උදෑසන වව්නියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු විසින් එක්දරු මවකට වෙඩිතබා ඝාතනය කර ඔහුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published.