ඩොලරයට සිදුවූ නොසිතූ වෙනස

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිවේදනය කළේය.

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 283.87 දක්වාද විකිණුම් මිල රුපියල් 297.23 දක්වාද පහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.