දූෂණ විරෝධි පනත් කෙටුම්පත ගැන තීරණයක්

දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන පාර්ලිමේන්තු සතියේ 21 වනදා විවාදයට ගැනිමට තීරණය කර තිබේ.

අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි එම තීරණය ගෙන තිබුණි. 

එසේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වනදා විවාදයට ගැනීමටද තීරණය කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.