පැලවත්ත නගර මධ්‍යයේ ඝාතනයක්

මතුගම පැලවත්ත නගර මධ්‍යයේදී ඊයේ (16) රාත්‍රියේ පුද්ගලයෙකුව කපාකොටා ඝාතනය කර ඇති බව මීගහතැන්න පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිටිගල කංකානම්ගේ සමන් නමැති  35 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ ඝාතකයා මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් මීගහතැන්න පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.