ගම්මු හඟුරන්කෙත පොලීසිය වටලයි – පොලීසියෙන් වෙඩි

සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර ති‌බේ.

ඊයේ (26) රාත්‍රීයේ කාලයේ කාත්තා හා පිරිමි පුද්ගලයින් පිරිසක් එලෙස හඟුරන්කෙත පොලිස් ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීමට පොලීසියෙන් වෙඩි ප්‍රහාර 38ක් පමණ තබා ඇත.

Leave a Reply

Your email address will not be published.