කුවේටයේදී 05කට මරණ දඬුවම – ශ්‍රී ලාංකිකයෙකුත් ඒ අතර

කුවේට් රාජ්‍ය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

එම පිරිස අතර ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද සිටි බව වාර්තා වෙයි.

එසේම පුද්ගලයින් 27 දෙනෙකුට මරු කැඳවමින් 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු ද ඒ අතර වෙයි.

Leave a Reply

Your email address will not be published.