ගාලු මුවදොර වෙරළේ නාඳුනන මළ සිරුරක්

පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගාලු මුවදොර වෙරළතීරයට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත.

එම මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published.