ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.
ඒ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහායි.

Leave a Reply

Your email address will not be published.