කාසියේ වාසිය එංගලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය කණ්ඩායමේ නායකයා සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමට ය.

Leave a Reply

Your email address will not be published.