අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකදී අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published.