ලබන වසරේ රජය VAT හරහා ළදරුවගේ ඉඳලා මහල්ලා දක්වා එක් අයෙකුගෙන් රු. 30,000 ක් ගන්නවා – පාඨලී


වැට් බද්ද ඉහළ දැමීම හරහා රජය ලබන වසරේ එක් අයෙකුගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

වැට් බද්ද ඉහළ දමන බවට මේ වන විට රජය ප්‍රකාශ කර ඇති බවත්, මෙතෙක් වැට් බදු අය නොකළ පෙට්‍රල්, ඩීසල්, පොහොර, කිරි, ‌වෛද්‍ය උපකරණ, කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නව සංශෝධනය හරහා වැට් බද්දට අයත් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published.