රථවාහන හැසිරවූ කොස්තාපල් හප්පලා

තලංගම කොබ්බෑකඩුව මාර්ගයේ අකුරේගොඩ හන්දියේ දී රථවාහන හසුරුවමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ත්‍රිරෝදකට හප්පා අනතුරට ලක් කළ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

තුවාල ලද බස්නාහිර පළාත් දකුණ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්  ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කර ඇත.

රියදුරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published.