සැමියා මැරුවැයි බිරිය අත්අඩංගුවට

යකඩ පොල්ලකින් පහර දුන්නේ යැයි කියන සැමියාගෙන් බේරීම සඳහා ඔහුගේ ඇස් වලට මිරිස් කුඩු  ගසාබෙල්ලට කඩුවකින් කොටා ඝාතනය කළේ යැයි කියනබිරිය  අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 36 හැවිරිදි වියේ පසුවන ඇඟලුම් කම්හල් සේවිකාවකි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තල්විට බල ගහ ගම ප්‍රදේශයේ පදිංචිව සිටිපී. එස්. ප්‍රදීප් කුමාර නැමැති 38 හැවිරිදි අයෙකි.

මොහු රැකියාවක නිරත නොවීසිටි තැනැත්තෙක් බව පොලිසිය කියයි. අඹුසැමි  යුවල අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසුමියගිය පුද්ගලයා විසින් සිය බිරියට යකඩ පොල්ලකින් පහර දී ඇතැයිපොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.