මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 42ක් අත්අඩංගුවට

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත කොළොන්නාව, සංහිඳ සෙවණ මහල් නිවාසයේ කළ වැටලීමකින් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක් ව මෙම වැටලීම සිදු කර ඇත. 

Leave a Reply

Your email address will not be published.