සුනාමි අනතුරක් නොමැති බවට නිවේදනයක්

අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published.