කරාපිටිය කැලඹූ සිද්ධියේ දොස්තර රිමාන්ඩ්

කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ 61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකි.

Leave a Reply

Your email address will not be published.