දේශිය ගංජා 30Kg සහ කේරළ ගංජා 1Kg සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කතරගම පොලීසියේ නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී දේශිය ගංජා 30Kg සහ කේරළ ගංජා 1Kg සමඟ පුද්ගලයකු (25) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුව ගත් පුද්ගලයා වයස අවු 48 ක පමණ පුද්ගලයෙකු වන අතර වැඩිදුර පරීක්ෂණ කතරගම පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.