කෙහෙළිය අද පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

අද (07) ආරම්භ වන 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයට සහභාගීවීම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාර්ලිමේන්තු නව සභාවාරයේ ආරම්භය සඳහා සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ලට අවසර ලබාදී තිබුණද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published.