හරක් කාටා’’ තවදුරටත් රඳවා ගන්න සී.අයි.ඩියට අවසර

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කාටා තවත් දින 5 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (06) දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තවත් දින 5 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරිමව ආරක්ෂක අමාත්‍යංශය මෙලෙස අවසර ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published.