කෙහෙළිය ගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.