චීනයේ ගල්අඟුරු පතලක අනතුරක්

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවය.

Leave a Reply

Your email address will not be published.