චීනයේ භූ කම්පනයක්

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පැවසීය.

එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස දැක්වුණි.

එම භූ කම්පනය අද (27) උදෑසන සිදුවී ඇත.

Leave a Reply

Your email address will not be published.