Facebook Twitter WhatsApp Telegram ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතාව පත් කර තිබේ. සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාපතිවරයා විසින් පත්කර ඇත. Facebook Twitter WhatsApp Telegram 2024-09-13