වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8න් 6ක් විවෘත කර ඇති බව නිවේදනය කර තිබේ.
අද මෙම වාන් දොරටු විවෘත කළ බව වික්ටෝරියා ජලාශය භාර ප්රධාන ඉංජිනේරුවරයා දැනුම් දෙයි.
එම නිසා පහත් බිම්වල සිටින ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved